ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ලංකාවක් ආදරය කරන චරිතයක් ගැන. ඇය ඇත්තටම කිව්වොත් රංගනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් දස්කම් දක්වන තාරකාවක්.
ඔව්. එයාගේ නම තමයි දිනිති වල්ගමගේ. ඇයගේ ලස්සන පින්තුර ටිකක් අපට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා දැකගන්න පුළුවන් වුණා. ඒ පින්තුර වල නම් ඇය ඉතින් බෝනික්කෙක් වගේ ලස්සනයි.
ඔයාලත් බලන්නකෝ එයාගේ තියන ලස්සන.
0 Comments