CSK මට ක්‍රිකට් වලට වඩා දෙයක් දුන්නා.." - මතීශගෙන් Facebook සටහනක්!





ශ්‍රී ලාංකීය වේග පන්දු යවන සුපිරි තරුව, මතීෂ පතිරණ, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමට අතිවිශාල මුදලකට ඊයේ අලෙවි වුණා.


මේ තරුණ ක්‍රීඩකයා වෙනුවෙන් කොල්කටා කණ්ඩායම වැය කර තිබුණු මුදල ඉන්දීය රුපියල් කෝටි 18ක්.

ඉතින් Chennai Super Kings කණ්ඩායමට ස්තූති කරමින් මතීශ මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.










Post a Comment

0 Comments