ඇය නිලූෂි පවන්‍යා ... ඉතාමත් සුන්දර තාරුකාවක් ...
ඇය හුඟාක් ජනප්‍රියයි... ඒ වගේම හැමෝම ඇය ගැන කියන්නෙත් ක්ෂේත්‍රයෙත් බොහෝම නිහතමානී ශිල්පිනියක් කියලයි...
නිරූපණයෙන් වගේම රංගනයෙනුත් හපන්කම් පෙන්වන ඇය හරිම දක්ෂයි...
ඉතිං ඇය මුහුණු පොතට එකතු කරලා තිබුණු ලස්සන පින්තූර පෙළ බලන්නකෝ...
0 Comments